Press "Enter" to skip to content

ලිහිසි තෙල් මිල අඩු වෙයි?

ලිහිසි තෙල් මිල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ලබන සතියේ ඊට අදාළ සමාගම් සමඟ සාකච්ඡා කරන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (06) කොළඹදී පැවැත් මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම සහ පොලී අනුපාත අඩු කිරීම හේතුවෙන් ලිහිසි තෙල් මිලද අඩු කළ හැකි බව වෙළෙඳ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

More from GossipMore posts in Gossip »