Press "Enter" to skip to content

මවගේ දේහය නිවසේ තිබියදී මව දුටු සිහිනය සැබෑ කළ ඉසිපතන පුතු

දෙමව්පියන් කියන්නේ දරුවන්ගේ මුළු ලෝකේම. හැබැයි සමහර කාල වලදී දෙමාපියන් නැති ව එයාලාගේ හීන එක්ක දරුවන්ට තමන්ගේ ලෝකවල තනි වෙන්න වෙනවා.

පසුගිය දිනවල රටම කතා වෙන්නේ මවගේ මෘත දේහය නිවසේ තිබියදී මවගේ හීනය වෙනුවෙන් පිටියට බැස ක්‍රීඩා කළ ඉසිපතන විද්‍යාලයේ හෂේන් ගැන ..

ඒ තමයි ඊයේ දිනයේදී ජෝසප් විදුහලට එරෙහිව ප්‍රථම දිනුම එක් කළ ක්‍රීඩකයා. මවගේ වියෝව දරාගැනීමට ශක්තිය ප්‍රාර්ථනා කරමින් ඔහුගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක කර ගැනීමට හැකිවේවායි අපි ප්‍රාර්ථනා කරමු.

More from GossipMore posts in Gossip »