අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ඉතා සංවේදී අවස්ථාවක් පසුගියදා දක්නට ලැබුණා.
ඒ, ජීව විද්‍යා අංශයෙන් අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය ලැබූ අශාධී සහස්ශ්රීකා දිසානායක දියණිය ත්‍යාග ලබාගැනීමට පැමිණි අවස්ථාවයි.
වෛද්‍ය ශිෂ්‍යාවක් ලෙස ඉගෙන ගනිමින් සිටියදී නාන කාමරය තුළ ඇද වැටීම හේතුවෙන් ඇය දීර්ඝ කාලයක් කෝමා තත්වයට පත්ව සිට ක්‍රමයෙන් මේ වන විට යථා තත්ත්වයට පත්වෙමින් සිටිනවා.
https://www.facebook.com/watch/?v=1267516460570655






