Press "Enter" to skip to content

දසුන් පිනවමින් ඇල්ල කළඹපු රුසියානු තරුණියගේ ජායාරූප පෙළ (PHOTOS)

ශ්‍රී ලංකාවේ සංචාරය නිරතව සිටි රුසියානු ජාතික තරුණියක් පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍යයේ වැඩි දෙනෙකුගේ අවධානය යොමු වී තිබෙනවා.

ඇයගේ එම ඡායාරූප පෙළ නිසාවෙන් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය පිළිබඳව අනෙක් අයගේද අවධානය යොමු වනු ඇති බවයි බොහෝ දෙනෙකු කියා සිටියේ.

More from GossipMore posts in Gossip »