Press "Enter" to skip to content

පිරිමින්ට වඩා එයා කරනව හොඳට දැනෙනවලු..බුකියම කැළබූ තරූ සහ එමී ගේ ආදර කතාව..

තරූ සහ එමී කියන්නෙ මේ දවස්වල බුකියේ ජනප්‍රියතම යුවළ කිවුවොත් වැරදි නැහැ.

මේ දෙන්නාගේ “සමලිංගික ආදර කතාව” ට මේ වෙනකොටත් ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. ඒ අතර, චෝදනා කරන පිරිස්ද නැතුවාම නෙවෙයි.

ඒ හැමෝටම සිනහවකින් පිළිතුරු දෙන්න මේ යුවළ අමතක කළේ නැහැ, විවාහ වෙන බවත් කියනවා, ඒ වගේම පිරිමි ළමෙක්ට ආදරේ කරනවට වඩා මේ ආදරේ වඩාත් දැනෙන බවත් තරූ කියනවා.

More from GossipMore posts in Gossip »