Press "Enter" to skip to content

තෙල් මිල පහළට…

ඊයේ (20), ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහත වැටීමක් පෙන්නුම් කළේ ය.

ඒ එය සතියකින් වාර්තා වූ පහළම අගය ලෙස ය.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 81 ත්, 82 ත් අතර මිලකට අලෙවි වීම විශේෂත්වයක් වූ අතර මාර්තු මස අවසානයේ සිට ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අඛණ්ඩ වැඩිවීමක් පෙන්නුම් කළේ ය.