Press "Enter" to skip to content

“….සචිනි හිටියේ ඒ නාකි ගෑනි එක්ක.. හිටපු විදිහ අහන්න එපා, මට වමනෙට ආවා ඒක දකිනකොට.. තරහා ගිය පාර මම… එකපාරම…” – කිසිදා නොසිතූ දෙයක් සියැසින් දුටු පෙම්වතෙක් කියන කතාව…

“මම සචිනිව බැන්ඳේ ගෙදරින් බඳින්න කියපු වදේට.
ඒත් කාලයක් යද්දි මට තේරුණා සචිනිගේ වෙනසක්..
ඒක හරියටම කියන්න තේරුණේ නෑ..
ඒත් ඒක මාරම අමුතුයි..”

“ගෑනි මා එක්ක ඉන්න එකත් අඩු කළා.
හැමදාම ක්ලබ් යනවා කිය කිය පිටට යනවා.
එයාගේ හොඳම යාලුවෝ කියලත් කට්ටිය නෑ.
ඉන්නෙ අල්ලපු ගෙදර නාකි ගෑනියෙක්. නාකි වුණාට
පොඩ්ඩක් ලස්සන ගෑනියෙක්. කොටට අඳින
සීන් එකේ ඉන්නෙ.. මට අල්ලන්නෙම නෑ ඒ ගෑනී…”

“සචිනි වයින් එකක්වත් බීපු කෙල්ලෙක් නෙවෙයි.
ඒත් අර ගෑනි එක්ක ක්ලබ් යන්න ගියාම
බොන්නත් ගත්තා. මම සාමාන්‍යයෙන් කෙල්ලෙක්ට
උපරිම නිදහස දෙන කෙනෙක්. සචිනිට කියලා
වෙනසක් නෑ. මම මාරම විදිහට ගෑනිට වියදම් කළා..”

“මොකද මට අවශ්‍ය වුණේ සචිනිගේ සතුට.
ඒත් පස්සෙ මට කට්ටිය කිවුවා සචිනි ඔ්වර් යනවා,
ටිකක් හොයලා බලපන් කියලා. මම ක්ලබ් එකට
ගියේ ඒ සීන් එක ඇහුවට පස්සෙ. දෙයියනේ !! එදා මම
නොගිහින් හිටියා නම් කියලා හිතුණා මට…”

“ක්ලබ් එකට යන්න දුන් නෑ. මම ඉතින් එළියට වෙලා
ඩන්හිල් එකක් පත්තු කරන් බලන් හිටියා. මෙන්න
සචිනි එනවා. කොහොම ද දන්නවද ? අර නාකි ගෑනි
එක්ක ලිප් කිස් කර කර… කොහොම ද හැඟීමක් ද දෙයියනේ,
මට උන් හිටි තැන් අමතක වුණා… මම එකපාරම පැනලා
සචිනිගේ කනට ගැහුවා පුපුරලා යන්න.. සචිනි විසිවුණා.
නාකි ගෑනියි තව සිකියුරිටි එකේ පොරකුයි
වලිය බේරන්න පැන්නා.. ඒත් මම තව පයින් පාරක් ගැහුවා
සචිනිට…”

“පස්සෙ තමා දැනගත්තෙ සචිනි ඉස්සර ඉඳන්ම
ලෙස්බියන්ලූ. ඒ කියන්නෙ ගෑනි මාව මඟ ඇරලා
තියෙන්නෙත් ඒකලූ.. මට දුක හිතුණේ සචිනි මේක
මට නොකිවුවට.. මාරම අවුල් වුණා මම ඒකෙන්…”

“පස්සෙ අපි කතාවෙලා දෙපැත්තට වුණා.
සචිනි දැන් ඉන්නෙ ජපානේ.. මම හිතන්නෙ
එයාට දැන් පාට්නර් කෙනෙක් ඉන්නවා, කෙල්ලෙක්..”

“මම හිතන්නෙ ජීවිතේ අපි ඒ අයගේ සතුටට ඉඩ
දෙන්න වුවමනයි. නැතුව හිර කරගෙන තියාගෙන
වැඩක් නෑ. මට දුකක් නෑ.. මම අදටත් එයාගේ ඉන්ස්ටා බලලා
සතුටු වෙනවා..”

-hiru gossip

More from GossipMore posts in Gossip »