Press "Enter" to skip to content

මී.උන වැළදී පාසල් සිසුවියක් මිය යයි

දොඹගහවෙල ම.ම.විදුහලේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවියක් වු ඔසාර දියණිය පසුගිය දිනක හදිසියේම වැළදුණු (මී.උන) නම් වන රෝගී තත්වය හේතුවෙන් අසාධ්‍යව මොනරාගල සිරිගල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අපි කවුරුත් බලාපොරොත්තු ආකාරයට ජීවිතයෙන් සමුගෙන යන්නට විය..

මෙවන් අකල් මරණයක් දරුණු රෝගී තත්වයකට කිසිදු කලෙක ගොදුරු නොවේවා සංසාරේ උතුම් නිවනින් සැනසීම ලැබේවා..

(උපුටා ගැනීමකි)

No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
More from GossipMore posts in Gossip »