Press "Enter" to skip to content

අසහනකාරි තරුණයෙකු බිරිඳගේ අඟපසඟ රහසිගතව විඩියෝ කරලා.. තරුණයාට පහරදීමට ගිය සැමියාට පිරිසක් දරුණු ලෙස පහරදීලා..

ඊයේ(30) යාපනය – චුන්නාකම් ප්‍රදේශයේ වෙළඳසැලකින් ආහාර මිල දී ගැනීමට ගිය කාන්තාවකගේ අඟපසඟ රහසිගත ලෙස විඩියෝ කළ තරුණයෙකුට එම කාන්තාවගේ සැමියා පහර දීමට සූදානම් වූ අවස්ථාවේ දී එම ස්ථානයට එකතු වූ තවත් පිරිසක් විසින් ඇයගේ සැමියාට පහර දී තිබෙනවා.

සිදුවීමෙන් පහර කෑ පුද්ගලයා තුවාල ලබා ඇති අතර බිරිදගේ අවශ්‍යතාවය මත ඔහු ඒ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර නොමැත.

කෙසේවෙතත්, එම කාන්තාවගේ සැමියාට වෙළඳසැලේ සිටි පිරිස පහර දෙන මොහොතේ ඒ අවට සිටි පිරිස ද පැමිණ ඔහුට පහර දී ඇත.

ඒ වෙළඳසැල කොල්ලකෑමට ආ මංකොල්ලකරුවෙකු යැයි සිතා බව එම පිරිස පවසා ඇත.

More from GossipMore posts in Gossip »