Press "Enter" to skip to content

සංගා දේශපාලන පෙරළියට අත ගසයි! ඉදිරි වසර 6 තුළ රට වෙනස් කරන්න හොඳම කාලයයි! සහය දෙන කණ්ඩායම ගැන කියයි

රට වෙනස් කිරීමේදී ඉදිරි වසර 6 ඉතා තීරණාත්මක බව ‌සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර මහතා පවසනවා.

ඒ මහතා සදහන් කළේ ඔක්ස්ෆර්ඩ් සංසදය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

අරගලයේදී දැකපු සිදුවීම් අතරින් සුවිශේෂ සිදුවීම වන්නේ තරුණ පරපුර දේශපාලනය ගැන තිබෙන අවධානය වැඩිවීම බවත් ඔවුන් රටට එරෙහිවන දේශපාලනඥයින්ටත් දේශපාලන ප්‍රතිපත්ති වලට එරෙහිව නැගී සිටි බවත් දැන් ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ මින් ඉදිරියට මේ ක්‍රමය වෙනස් කරන්නේ කෙසේද යන්න බවත් ඔහු සඳහන් කළා.

ඒ සමාජීය වෑයන අපි දේශපාලනයට අදාල කර ගෙන ඒ තුලින් දේශපාලන වෙනසක් ඇති කිරීමට උත්සායක් දැරිය යුතු බවත් එය එක රැයකින් සිදු කළ හැකි දෙයක් නොවන බවත් ඒ මහතා පෙන්වා දෙනවා.

එම වීඩියෝව පහතින්,

source – am.lk

More from GossipMore posts in Gossip »