Press "Enter" to skip to content

“අම්මේ තාත්තේ..මට සමාවෙන්න ” ලිපියක් ලියා වෛද්‍යවරියක් කෝච්චියට බිලිවෙයි

මේ ජීවිත අපි හැමෝටම එක සේ සතුටුදායක එකක් නොවේ. ජීවත් වීමේදී අපිට නොයෙකුත් බාධක ගැටලු ජීවිතයට ආවත් ඒවා දරාගෙන ජීවිතයට මුහුණදීමට සිදුවේ. නමුත් අද සමාජයේ බොහෝ දෙනා කරන්නේ ඒවාට මුහුණ දෙනවා වෙනුවට ජීවිතයෙන් පැන යාමයි.

පසුගිය දින කිහිපයේදීත් ජීවිතයේ වෙහෙසකාරී බව නිසා දැඩි පීඩනයකින් ජීවත් වූ තරුණ පිරිස් සිය ජීවිත නැති කරගත් අවස්ථා කීපයක්ම වාර්තා වුණා. අදත් බත්තුලුඔයේදි කෝච්චියට බෙල්ල තියා ජීවිතයෙන් සමුගත් තරුණ වෛද්‍යවරියක් පිළිබඳ වාර්තා වනවා.

ඇය ජීවිතෙන් සමු ගැනීමට ප්‍රථම සිය දෙමව්පියන්ට ලියුමක් ලියා ඇත. එහි සඳහන්ව තිබුණේ, “අම්මේ , තාත්තේ මට සමාවෙන්න. මට හරි මහන්සියි ජීවත් වෙලා. ඉතින් මම යනවා.” යනුවෙනුයි.

More from GossipMore posts in Gossip »