අද(08) සිට ක්‍රියාත්මක වන පරිදි සෑම සතියකම අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ ඉන්ධන කෝටාව යාවත්කාලීන කෙරෙන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල්ස් ලිමිටඩ් සඳහා වැයවන බෙදාහැරීමේ පිරිවැය අඩු කිරීමේ අරමුණෙන් මෙම තීරණය ගෙන ඇති බව ඇමතිවරයා සඳහන් කරයි.

Published in Health
More from HealthMore posts in Health »