පසුගිය කාලය පුරා රටේම ජනප්‍රියත්වයට පත්වූ මැදිරිගිරිය ආශාවරී සංගීත කණ්ඩායම මින් ඉදිරියට සංගීත සංදර්ශන සඳහා සහභාගී නොවීමට තීරණය කොට තිබෙනවා.
මේ පිළිබඳව එම සංගීත කණ්ඩායමේ දරුවන් විසින් සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබු වීඩියෝව පහතින්
සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබු වීඩියෝව






