Press "Enter" to skip to content

හෙට වැඩි වන ගෑස් මිලට සිදු කරන්න යන වෙනස..

හෙට (05) දිනයේ මිල සූත්‍රයට අනුව ගෑස් මිලෙහි වැඩි වීමක් සිදු වීමට නියමිතයි.

කෙසේ වෙතත් එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසන්නේ, මිල වැඩි නොකර ජනතාවට සහනයක් දීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණයක් ගැනීමට බොහෝ දුරට කටයුතු කිරීමට ඉඩ තිබෙන බවයි.

කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,743ක්

කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,904ක්

කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 883ක්