Press "Enter" to skip to content

සැමියා සමග රන්ඩු වී මව මාස 18 දරුවා ඉස්සන් වළට දමයි

සැමියා සමග පැවති ආරවුලක් හේතුවෙන් සැමියාගෙන් පලිගන්න මවක තම අවුරුදු එකහාමාරක දරුවා ඉස්සන් ටැංකියකට තල්ලු කර දමා ඇති බව උඩප්පුව පොලිසිය 4 දින පවසයි.

උඩප්පුව කට්ටකඩුව ප්‍රදේශයේ ඉස්සන් ගොවිපොළක සේවය කරනු ලබන කම්කරුවකුගේ බිරිද ගැහැණු දරුවා ඉස්සන් ටැංකියට තල්ලු කර ඇති බව කියයි.

අදාල කාන්තාව දරුවා ඉස්සන් ටැංකිය අසලට රැගෙන විත් ඉන් පසුව එකවර එම ඉස්සන් ටැංකියට තල්ලු කර ඇති බව පොලිස් පරික්ෂණෙවලදි හෙළිවි තිබේ.‍ෙ

ඉස්සන් ටැංකියට තල්ලු කර දමා කිසිත් නොදන්නා ලෙස දරුවා නොමැති බව පවසමින් සොයමින් සිටියදී එම ඉස්සන් ගොවිපලේම සේවය කරනු ලබන වෙනත් කම්කරුවකු දරුවා ඉස්සන් ටැංකියෙ දඟලන දැක එයට පැන බේරා ගෙන ඇති බව කියයි.

දර්ශන මෙතනින්

More from GossipMore posts in Gossip »