Press "Enter" to skip to content

රූමත් ඉංජිනේරු සිසුවියක් හදිසියේ මිය යයි.. අධි මාත්‍රාවක් ශරීරගත වෙලා.. සිසුවිය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ..

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලැබූ සිසුවියක ඖෂධ අධි මාත්‍රාවක් ශරීරගත වීමෙන් මියගොස් ඇති බව විශ්වවිද්‍යාල පාලන අධිකාරිය කියයි .

එම සිසුවිය පෙරේදා (28) රාත්‍රී ඇය නවාතැන් ගෙන සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මළලසේකර නේවාසිකාගාරය තුළ කිසියම් රෝගී තත්වයකින් පෙළෙන බව අනෙකුත් සිසුවියන් දැක ඇය පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අද (01) පෙරවරුවේ මියගොස් තිබේ .

මියගිය ශිෂ්‍යයාව විනෝදි ද සිල්වා නැමැති කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවත් ඇය කලක් තිස්සේ ආතතියට ප්‍රතිකාර ලබාගත් ශිෂ්‍යාවක් බව ද පේරාදෙණිය විශ්වවිද්‍යාල පාලන අධිකාරිය කියයි .

More from GossipMore posts in Gossip »