Press "Enter" to skip to content

ඉන්ධන ලබාදෙන ක්‍රම වේදය වෙනස් කරයි.. QR ක්‍රමය වෙනුවට අලුත් ක්‍රමයක්..

අප්‍රේල් 10 වැනිදා වනවිට ඉන්ධන QR කේත ක්‍රමය ඉවත් කිරීමට සැලසුම් කර තිබෙන බව ඛනිජ තෙල් නිතීගත සංස්ථාව පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් එම පියවර ගන්නා බව එම සංස්ථාව සඳහන් කළේ ය.

සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම හමුවේ, ඉන්ධන සැපයීම අඛණ්ඩව සිදුකිරීමට හැකියාව පවතින බව සංස්ථාව ප්‍රකාශ කළේ ය.

More from GossipMore posts in Gossip »