Press "Enter" to skip to content

නාමල්ගේ නාට්‍ය හා රංග කලා පන්ති දැන් ඇරඹේ

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් කඩයකට ගොස් තේ පානය කරන අයුරු දැක්වෙන ඡායාරූපයක් ෆේස්බුක් ගිණුමට එකතු කර තිබෙනවා.

ඔහු ඊට යොදා ඇති වාක්‍ය වනුයේ “නාට්‍ය හා රංග කලාව දැන් ඇරඹුණා =SJB +JVP ” යනුවෙනුයි.

VIDEO ව මෙතනින්