ඉන්ධන මිල ඉදිරියේදී රුපියල් 10කින් හෝ 15කින් වැඩි කිරීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රූපවාහිනි නාලිකාවක දේශපාලන වැඩසටහනකට එක්වෙමින්.
කිව්.ආර්. ක්‍රමයවේදය ඉවත් කිරීමත් සමග ඉන්ධන මිල ගණන් රුපියල් 800ක් දක්වා ඉහළ යනවාදැයි නිවේදකයා අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කරනවා.
එම අවස්ථාවේ අමාත්‍යවරයා සදහන් කරන්නේ,
මෙහෙමයි මිල සංශෝධනයක් වෙනවා නම් වෙන්නේ දැන් රුපියල් 10කින් හෝ 15කින්. යුක්රේනයේ වගේ ලෝකයේ තවත් විශාල බරපතල තත්ත්වයක් ඇති වුනොත් මිල ඉහළ යන්න පුළුවන්.
එම කතාබහ පහතින් බලන්න..






