Press "Enter" to skip to content

වාහන ආනයනය සම්බන්ධයෙන් රාජ්‍ය මුදල් අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්..

වාහන ආනයනය තහනම් කර ඇති අවස්ථාක රාජ්‍ය අමාත්‍යවරුන් වෙනුවෙන් වාහන 239ක් ආනයනය කර ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව රාජ්‍ය මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවැසිය.

2021 වසරේන් පසුව මෙරටට ආනයනය කර ඇත්තේ ජලය ප්‍රවාහන කිරීම වෙනුවෙන් ජල බවුසර්, ගිලන් රථ හා වනජීවී දෙපාර්තමේන්තුව වෙත ඩබල් කැබ් රථ සීමිත ප්‍රමාණයක් බවද ඔහු පැවැසීය.

ඊට අමතරව කිසිම වාහනයක් ශ්‍රී ලංකාවට ආනයනය කර නැති බවත් ඔහු වැඩිදුරටත් පැවැසිය.

More from GossipMore posts in Gossip »