Press "Enter" to skip to content

99න් දිවි බේරාගත් බිහිසුණු අනතුර.. CCTV කැමරාවේ සටහන් වූ හැටි මෙන්න.. පුංචි දේටත් බයවෙන අය බලන්න එපා..

 බණ්ඩාරගම – හොරණ මාර්ගයේ ගැලනිගම ප්‍රදේශයේදී සිදුවු අනතුරක් CCTV කැමරාවක සටහන්ව තිබුණි.

එහිදී මාර්ගයේ ගමන් ගත් යතුරුපැදියක් එක්වරම පදික මාරුව මත ලිස්සා ගොස් අනතුරට ලක් වනවා. 

 යතුරුපැදිකරු මාර්ගයේ ඇදවැටී සුළු වේලාවක් ගත වෙද්දි මෝටර් රථයක් හා බස් රථයක් මාර්ගයේ ධාවනය වූ නමුත් යතුරුපැදිකරු ට කිසිදු අනතුරක් නොවීය.

දෙරණ

More from GossipMore posts in Gossip »