ඉන්ධන මිල යළි සංශෝධනය වන දිනය සම්බන්ධයෙන් නිල නොවන ආරංචියක් ලැබී තිබෙනවා.
ඒ අනුව මාර්තු පළමු සතිය තුළ ඉන්ධන මිල යළි වෙනස්වීමට වැඩි ඉඩකඩක් ඇතැයි වාර්තා වනවා.
ඒකාබද්ධ වෘත්තීය සමිති පවසන්නේ මේ වන විට රටතුළ ඉන්ධන භාවිතා සියයට 30කින් පමණ අවමවීම හේතුවෙන් සහ ළග එන මැතිවරණය හේතුවෙන් ඉන්ධන මිල බොහෝ දුරට අඩු කෙරෙනු ඇති බවය.
පෙට්‍ර්ල් මිල ගණන් බොහෝ දුරට වෙනස් විය හැකි බවට ඔවුන් පෙන්වා දෙනවා.
මේ වන විට ඔක්ට්‍රේන් 92 වර්ගයේ පෙට්‍ර්ල් ලීටරයක මිල රුපියල් 400ක් වනවා.
අනෙකුත් ඉන්ධන වර්ගවල මිල ගණන් පහතින්..







