Press "Enter" to skip to content

නෝ පොලිස්.. නෝ කෝට්ස්.. අයි කැන් යූ හෙල්ප්… සුද්දන්ගේ දත ගලවන්න ගිය පොලීසියට වෙච්චි දේ..

සංචාරක යුවලක් නවතාගෙන ඔවුන්ට වලංගු රියැදුරු බලපත් නොමැති බව මුලින් ප්‍රකාශ කොට පසුව ඔවුන්ට පොලිසි සහ උසාවි නොගොස් උදව් කළ හැකි ආකාරයක් සම්බන්ධයෙන් කියා දෙන පොලිස් නිලධාරියකු පිළිබද වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරමින් තිබේ.

පහත් දැක්වෙන්නේ එම වීඩියෝවය.

මෙම පොලිස් නිලධාරීන්ගේ හැසිරීම පිළිබදව තක්සේරු කිරීම පාඨකයන්ට බාරය.

සම්පූර්ණ වීඩියෝව මෙතනින්…