Press "Enter" to skip to content

දළදා මාලිගාවේ කෝටි 50ක රත‍්‍රන් විකුණා සල්ලි අරන් ගියා.. සල්ලි මිටි බැන්ද පුද්ගලයාගෙන් විශේෂ හෙළිදරව්වක්..

දළදා මාලිගාවේ කෝටි 50ක රත්තරන් හා කෝටි නවයක ඉඩම් විකුණා මහින්ද රාජපක්ෂ මහතාට මුදල් ලබාදුන් බව එහි හිටපු නිලධාරියකු සඳහන් කරයි.

එම මුදල් මහින්ද රාජපක්ෂ මහතාට ගෙනගොස් දීම සඳහා මිටි බැන්දේ තමන් විසින් බවද ඒවා ගෙන ගොස් දුන්නේ දියවඩන නිලමේවරයා විසින් බව ද ඔහු කියා සිටී.

මෙවර පළාත් පාලන මැතිවරණයට අදාළව ගෙයින් ගෙට සිදුකරන ප්‍රචාරක කටයුත්තකට පැමිණි කණ්ඩායමක් සමග ඔහු මෙම අදහස් පළ කර ඇති අතර ඔවුන් ඒවා පටිගත කර සමාජ ජාල වලට මුදා හැර ඇත.

මීට අදාල වීඩියෝව පහතින් නරඹන්න.

සම්පූර්ණ වීඩියෝව මෙතනින්..

More from GossipMore posts in Gossip »