Press "Enter" to skip to content

ලංකාවේ භූකම්පනයක්.. භූ කම්පන තත්ත්වය ගැන බියක් ඇති කරගන්න එපා..

බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූ කම්පන තත්ත්වයක් වාර්තා වී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.

එහි අගය රික්ටර් මාපකයේ 3.0ක අගයක් බවද වාර්තා වෙයි.

මෙම භූ කම්පන තත්ත්වය බුත්තලට අමතරව වැල්ලවාය සහ හඳපානාගල ප්‍රදේශවලට දනී ඇති බවද එම ආයතනය වැඩිදුරටත් පවසයි.

මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය වැඩිදුරටත් පවසන්නේ භූ කම්පන තත්ත්වය ගැන ජනතාව අනියත බියක් ඇතිකරගත යුතු නැති බවය.

දෙරණ

More from GossipMore posts in Gossip »