Press "Enter" to skip to content

ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළට.. නව මිල ගණන් මෙන්න බලාගන්න…

ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක මිල රු.30 කින් ඉහළ දමා ඇත. නව මිල රු. 400ක් වේ.

සෙසු ඉන්ධන මිල ගණන් වල වෙනසක් සිදුනොවෙන බවයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේ.