Press "Enter" to skip to content

විහාරමහා දේවි පිළිරුවේ ඔසරිය ගලවයි.. නවීන ආභරණ වලට වෙච්චි දේ.. සමාජ මාධ්‍යයේ කැළඹීමෙන් සිදුවූ දේ..

රුවන්වැලි මහ සෑය ආසන්නයේ ඇති විහාරමහා දේවී ප්‍රතිමාවට පලඳවා තිබූ ඔසරිය ඇතුළු නවීන ආභරණ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මැදිහත්වීමෙන් පසු ඉවත්කර තිබේ.

ඒ මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ පළව තිබූ වාර්තා සැළකිල්ලට ගැනීමෙන් අනතුරුව යි.

මීට අදාළ ඡායාරූප සමාජ මාධ්‍යයේ පසුගිය දින කිහිපයේ සැරිසැරූ අතර, ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමෙන් පසු බලධාරීන්ට දැනුම්දී ඒවා ඉවත් කළ බව වාර්තා වේ.