Press "Enter" to skip to content

Bodyguardsලටත් සුර සැප දෙන මහ ඇමති spa එකේ පස්ස දොරෙන් පැන ‍ගිහිල්ලා

“මාව චෙක් කරපු මිනිහා මගෙ පපුව මිරිකුවා.. ඊටපස්සෙ කනට කරලා..”

“අපේ ස්ටාෆ් එකේ කෙල්ලො 10 දෙනයි ඉන්නෙ. 10 දෙනාම එයාට ඕන… අපෝ පුදුම වදයක් දෙන්නෙ…”

මේක වුණේ මීට සතියකට විතර කලින්… මං එදා spa එකට යනකොට ඉස්සරහින් දොර වහලා closed කියලා බෝඩ් එකත් එල්ලලා.. පස්සෙ මං මැඩම්ට කෝල් එකක් ගත්තා අද වැඩ නැද්ද කියලා අහන්න…

“නෑ නෑ ළමයො… අද තමයි වැඩිපුරම වැඩ තියෙන දවස. OTත් කරන්න වෙයි. පිටිපස්සෙන් ඇතුළට එන්නකො. තව ටිකකින් special guest කෙනෙක් එනවා අපිට…”

මැඩම් උත්තර දුන්නෙ එහෙම. මං ඇතුළට යද්දි වෙනදා වගෙ නෙමෙයි. මුළු spa එකම ලස්සනට පිරිසිදු කරලා. සුවඳ බේරෙනවා.. හැමතැනම මල් තියලා සරසලා.. හරිම ලස්සනයි.

අපේ කට්ටිය ඇතුළෙ අලුත් ඇඳුම් ඇඳ ඇඳ ලෑස්ති වෙනවා. එකම කාලගෝට්ටියයි. මම අලුත්නෙ… මට තේරෙන් නෑ මෙතන මොකද්ද වෙන්නෙ කියලා…

ටිකකින් ආවා කලුයි සුදුයි ඇඳගත්ත උස මහත මිනිස්සු දහ දෙනෙක් විතර… එයාලා හැමතැනම චෙක් කරා.. අපිවත් චෙක් කරා. මාව චෙක් කරපු මිනිහා මගෙ පපුව මිරිකුවා.. ඊටපස්සෙ කනට කරලා..

“සර්ගෙන් පස්සෙ ඔයාව මට හොඳේ පැටියෝ…” කියලා කිව්වා.

දන්නවද කවුද සර් කියලා… ටීක් අමාත්‍යංශෙ බාර ටීක් ඇමති…!

ඒ ඇමති එන දවසට spa එක ඉස්සරහින් වහනවා. දවසටම එයාව විතරයි ගන්නෙ. හැබැයි දවස් 10ක විතර ආදායම ඒ එක දවසට අපිට හම්බෙනවා. අපේ ස්ටාෆ් එකේ කෙල්ලො 10 දෙනයි ඉන්නෙ. 10 දෙනාම එයාට ඕන… අපෝ පුදුම වදයක් දෙන්නෙ. මුළු දවසම කෑමක් බීමක්වත් නැතුව එකදිගට… එයා නම් අරක්කු බොනවා…

කොහොමහරි එදා රෑ වෙද්දි මිනිස්සු උද්ඝෝෂණ පටන් අරන්, මේ ඉස්සරහ පාරවල් බ්ලොක් වෙලා. යන්න විදිහක් නෑ. ඊටපස්සෙ අර මගෙ පපුව මිරිකපු මිනිහා කිව්වා, සර්ව ත්‍රීවිල් එක්ක දාලා දෙපැත්තෙ ටෙන්ට් රෙදි දෙක දාලා වහලලු යැව්වෙ… වාහනේ ගියා නම් වාහනෙත් එක්ක කුඩු කරයිලු මිනිස්සු…

මං කල්පනා කරේ එච්චර තඩි ඇඟක් තියාගෙන ත්‍රීවිල් එකකට නැග්ගෙ කොහොමද කියලා… සමහරවිට ෆෝස්ටොක් එකක් වෙන්න ඇති…!

hiru gossip

More from GossipMore posts in Gossip »