Press "Enter" to skip to content

අධිවේගී මගේ රියැදුරා සිසුවියක ක‍ෙලෙසලා

කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණය අසල දී පෞද්ගලික බස් රථය නතර කරගෙන එම බස් රථය තුළ දී බස් රථ රියැදුරා 17 හැවිරිදි පාසල් සිසුවියක බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කර ඇතැයි පොලිසිය කියයි.

පසුගිය වසරේ ජනවාරි මාසයේ දිනක සිදු වී ඇතැයි කියන මෙම සිද්ධිය 17හැවිරිදි සිසුවියගේ මව දැනගෙන ඇය ද කැටිව පැමිණ බෝගමුව පොලිසියට පැමිණිලි කරනු ලැබුවාය

17 හැවිරිදි සිසුවියගේ පැමිණිල්ල සටහන් කර ගත් බෝගමුව පොලීසියේ නිලධාරීන් මෙය කුරුණෑගල පොලිස් බල ප්‍රදේශයේ සිදුවී ඇති නිසා මේ ගැන වැඩිදුර පරීක්ෂණ කටයුතු කුරුණෑගල මූලස්ථාන පොලිසියට බාර දී ඇත

සිද්ධියට සම්බන්ධ සැකකාර රියදුරා කුරුණෑගල කොළඹ අධිවේගී මාර්ගයේ සුඛෝපභෝගී බස් රථයක රියදුරෙකි. සැකකරු අතඅඩංගුවට ගැනීමට මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.

More from GossipMore posts in Gossip »