Press "Enter" to skip to content

පළවැනිම කිස් එක 7 වසරේදී.. කරන්ට් එක වැදුණා ව‌ගේ

සචිනි දිල්හාරා කියන්නෙ බොහෝම කෙටි කාලයකින් ප්‍රේක්ෂක හදවත් හි ලැගුම් ගත්ත ආදරණීය චරිතයක්. සමාජ මාධ්‍ය තුළත් ඇය බොහෝම ජනප්‍රිය යි. පසුගිය දවසක යූටියුබ් නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ඇය ඇගේ පළවැනි හාදුව ගැන මතකය මේ විදිහට අවදි කළා.

“මට ඉස්කෝලෙ ඉන්න කාලේ තමයි පළවැනිම කිස් එක. 7 වසරේදී. මට හරි ‘අනේ ! අම්මේ!’ වගේ. කරන්ට් එක වැදුනා වගේ වුණා.. මම ගෙදර ගිහිල්ලත් හිතනවා, ඒක මාර දෙයක් ඉතින් ස්කූල් කාලේ..” වීඩියෝ කෝල්වලින් S- E- X කරන එක ගැන සචිනි කිව්වෙ මෙහෙම දෙයක්.

“ඒක එක්කෙනාගේ කැමැත්ත. ඒ වුණත් කවුරුත් වෙනස් වෙනවා. දැන් ඔය ලීක් වෙන්නෙ. අවුරුදු ගණන් ආදරේ කරන අය වෙනස් වෙනවනේ. විශ්වාසය නිසා ශෙයා කරන දේවල් පස්සෙ යූස් කරනවා පළිගන්න.”

More from GossipMore posts in Gossip »