Press "Enter" to skip to content

ඔයා හරි නොටි අනේ.. අයියෝ මේ මොනවද කරන්නේ.. මේ ඉක්මන් කරලා කරන දෙයක් කරමු… අනියම් බිරිය සමඟ යහන් ගත වූ පොලිස් පරීක්ෂක ගස් බඳී…පොලීසියේ හොර ඇල්ලූ සැමියා..

අනියම් බිරිය සමඟ යහන් ගතවීමට ගොස් ඇගේ සැමියාට හසුවී ගස් බැඳ පහරකෑමට ලක්වූ පොලිස් පරීක්ෂකවරයෙකු පිළිබඳ පුවතක් ගලෙන්බිඳුනුවැව යකල්ල පලුගොල්ලෑගම ප්‍රදේශයෙන් වාර්තා විය.

මෙම පොලිස් පරීක්ෂකවරයා මීට පෙරද එවැනි සිදුවීම් කිහිපයකට හසුවී පහර කෑමකට ලක් වී තිබෙන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

කෙසේ වෙතත් බිරිඳගේ සහ පොලිස් පරීක්ෂකවරයාගේ සැලසුම් දැන ගත් සැමියා නිවසෙන් බැහැරව ගොස් ඇත්තේ දෙදෙනා අතටම අල්ලා ගැනීමේ අරමුණෙනුයි.

පොලිස් පරීක්ෂකවරයාට පහරදී ගහක බැඳ සිටියදී ප්‍රදේශවාසීන් විසින් එම පොලිස් පරීක්ෂකවරයාව බේරාගෙන තිබේ.

More from GossipMore posts in Gossip »