Press "Enter" to skip to content

මගේ මහත්තයා හැමදාම රෑට අසැබි දසුන් නරඹනවා.. බිරිඳගෙන් පොලිසියට පැමිණිල්ලක්

තම සැමියා දිනපතා අසභ්‍ය චිත්‍රපට නරඹා තමාට හැමදාම හිරිහැර සිදුකරන බව පවසමින් බිරිද විසින් ස්වාමිපුරුෂයාට එරෙහිව දැමු පැමිණිල්ලක් පිළිබඳව දකුණු පළාතේ පොලිස් ස්ථානයකින් වාර්තා වෙනවා.

මෙම පුද්ගලයා දිනපතා රාත්‍රියේ නින්දට යාමට පෙර අසැබි චිත්‍රපටනැරඹීම පුරුද්දක් කරගෙන ඇති බවත් පසුකාලීනව තමන් නින්දෙන් අවදිකර එවැනි ඉරියව් වලට යොමු වන ලෙසට බල කිරීම් සිදුකරන බවත් එම පුද්ගලයාගේ බිරිද විසින් පොලිස් නිලධාරිනියකට පවසා තිබෙනවා.

ස්වාමිපුරුෂයාගේ ආශාවන් ඉටුකිරීම වෙනුවෙන් ඇය ඒවා සිදුකළ බවත්, දිනෙන් දින එහි අඩුවක් නොමැති බවත් ඇය සදහන් කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.

“මිස් මම ඉවසලා බැලුවා මගේ මිනිහගේ වැඩවල අඩුවක් වෙයිද කියලා. එහෙමත් නෑ. එයාට අනියම් සම්බන්ද මොනවත් නෑ. එයා හරි හොදයි. ඒත් මේ කරදරේ හැමදාම කරන්න බෑ. “

පසුව මෙම සිදුවීම සම්බන්ධයෙන් නිලධාරිනිය ඇයට පවසා ඇත්තේ පවුල් ජීවිතයේ එවැනි දේවල් විසදා ගැනීම පොලිස් ස්ථානය සුදුසු තැනක් නොවන බවත් ස්වාමිපුරුෂයා මනෝවෛද්‍යවරයෙකු ට පෙන්වන්න එහිදී යම්කිසි සැනසීමක් ලබාගැනීමට හැකිවනු ඇති බවයි.

More from GossipMore posts in Gossip »