ජාතික ජන බලවේගය ප්‍රතිපත්තිය වන්නේ මෙරට හෙදියන් ලිංගික ශ්‍රමිකයන් පිරිසක් බවට පත් කිරීම දැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය ප්‍රශ්න කරයි.
මෙරට හෙදියන් පිරිමින්ගේ මනදොල සපුරන ආකාරයට තම ශරීර සකස් කරගත යුතු යැයි ලාල් කාන්ත මහතා ඇති ප්‍රකාශය ප්‍රති හෙළා දකින බව ද ඇය පැවසීය.
ලාල්කාන්ත මහතාගේ පහත් ආශාවන් කාන්තාවන් දෙස බලා සපුරා ගනීමට හැකි වන ලෙස හෙදියන් සිටිය යුතු බව ඔහු පවසන බවත් එසේ බව බල කිරීමට කිසිවෙකුට අයිතියක් නැති බවත් ඇය කියා සිටියාය.
ඇය මේ බව කියා සිටියේ දිගන ප්‍රදේශයේ දී පැවති සමගි ජනබලවේගයේ ආසන සමුළුවක් අමතමිනි.






