Press "Enter" to skip to content

මධුසමයක අමිහිරි මතක කියන සුරූපිනියක්…

ජීවිතේ සමහර ආසාවල් වලට කොයි තරම් වැටකඩුළු ගැහුවත්
මායිම් වලින් වැට කරලා තිබුණත්,
ඒවා කොයි මොහොතක හරි පත්තු වෙනවා !
එහෙම පත්තු වුණාම සමහර ස්ත්‍රී දූෂකයෝ වෙනවා.
නැත්තම් අපචාරකයෝ වෙනවා.
ඒ කොහොම වුණත්… ඇත්තම කතාව උන්
උන්ගේ ආසාවල් හංඟන්න දැනන් හිටියේ නෑ..
ඒ නිසා උන්ට මේ ගමන වැරදුණා…

මේ තරුණිය කියන්නෙත් එයා
මුහුණ දුන්න සත්‍ය අත්දැකීමක් ගැන..

ඒක ටිකක්වත් වේදනාබර කතාවක් නෙවෙයි.
සමහර විට පිළිකුල් සහගත එකක් වෙන්නත් පුළුවන්…

“අපි බැන්ඳේ යාලුවෙලා නෙවෙයි. ප්‍රපෝසල් එකකින්…
අපේ ආදරේ කියලා ඉතින් එයා මාව කොහේවත්
එක්කන් ගියේවත් ඇවිද්දෙවත් නෑ. කොටින්ම
මැසේජ් කළෙත් කෝල් කළෙත් කලාතුරකින්…
ඒ නිසා අපි දෙන්නා අතර බෝන්ඩ් එකක් නෑ..
හරියටම ආගන්තුකයෝ වගේ…”

“මම අදටත් දුක් වෙනවා ඒ ගැන.. මොකද එහෙම
වුණා නම් මගේ ජිවිතේ මෙච්චර වෙනස්
නොවෙන්න තිබ්බා. අපිට සම්පූර්ණයෙන්ම
ආගන්තුක මනුස්සයෙක් කොහොමද අපි
බඳින්නෙ..? ඒක හිතෙනකොටත් අවුල් නේද ?”

“මටත් ඒ අවුල දැණුනා.. එදා රෑ අපි හොටෙල්
ආවා හනිමූන් එකට.. මම වොෂ් දාලා නයිටි එකක් ඇඳන්
ඇඳට ආවේ. ඒක ආසාවෙන්.. මොකද කෙල්ලෙක් ආසම
දවසනේ එදා.. මට පස්සෙ තමා එයා බාත්රූම් ගියේ..
පැය දෙක තුනක් විතර බාත්රූම් එකේ.
එන්නෙම නෑ. මට දැන් හෙන අවුල්..”

“අඬ ගැහුවා ගොඩක් සැරයක්.. ඒත් ආවේ නෑ.
පස්සෙ මම බලෙන්ම ගියා.. දොර වහලත් නෑ.. දෙයියනේ..
එකපාරම මම දැක්ක දෙයින් ඇස් අදහගන්න බැරිවුණා.
මගේ හස්බන් මගේ යටඇඳුම් අල්ල අල්ල ඉඹිනවා.
ඊයා මට මාර පිළිකුල් හිතුණා… මා එක්ක නිදියන්න
චාන්ස් එකක් ඇවිල්ලත් මේ මිනිහා මට වඩා ආස වුණේ
මගේ යටඇඳුම්වලට…”

“මට පිළිකුල් හිතුණා ඇත්තටම.. මම එයාගෙන්
අයින් වෙන්න තීරණය කළේ ඒකෙන් පස්සෙ..
මම දන්නවා ඒක එයාගේ ලෙඩක් කියලා. ඒත්
ඒක මට අප්‍රසන්නයි.. අපේ නඩුව තාම යනවා..
කොහොමත් මම එයා එක්ක ජීවත් වෙන්න ආස නෑ..”

“බලමු ඉතින් ජීවිතේ ඉස්සරහාට යනවානේ
ඉස්සරහාට මොනා වෙයිද කියන්න මම දන් නෑ!!”

ජයාරූප මෙතනින්

More from GossipMore posts in Gossip »