Press "Enter" to skip to content

මාව අතහැරපං… මම තෝව මරණවා… මූට පිස්සු… දේවස්ථානයක් තුළ කාන්තාවක්ට අමානුෂික ප්‍රහාරයක්… CCTV දර්ශන වලින් රටම කැළඹෙයි..

එක්තරා කාන්තාවක් පහුගිය දවස බැංගලූර් හි දේවස්ථාවකට ඇතුළු වී එහි පූජකයන් පවසා තිබෙනවා තමන් වෙන්කටේෂ්වර් දෙවියන්ගේ බිරිද බව.

ඇගේ කතාව අවසානයේ ඇයට අවශ්‍ය වූයේ පිළිමය අසලින් වාඩි වීමටය.
එහි සිටි කම්කරුවෙකු ඇයට එහි වාඩි වීමට ඉඩ නොදී ඇත.

කම්කරුවෙකු විසින් කාන්තාවට පහර දී පසුව ඇයව දේවමාළිගාවෙන් පිටතට ඇදගෙන යන අයුරු මෙහි දැකිය හැක…

https://youtu.be/Fb8lehYKlGY
More from GossipMore posts in Gossip »