Press "Enter" to skip to content

රෝහිත යැවූ චන්ද‍්‍රිකාව ගැන, ලැබෙන ආදායම ගැන නාමල් හෙලි කරයි…

තම බාල සහෝදරයා වන රෝහිත රාජපක්ෂ මහතාගේද දායකත්වයෙන් අභ්‍යවකාශ ගත කරන ලද රොකට්ටුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අදහස් පල කරයි.

සති අන්ත පුවත්පතක් ඒ ගැන ඔහුගෙන් කල විමසීමකදී මෙසේ සඳහන් කර ඇත.

‘මගේ පොඩි මල්ලි අධ්‍යාපනය හදාරලා කොම්පැණියක වැඩට ගියා. අදටත් පුළුවන් නුවරට ගිහිල්ලා මල්ලි යවපු රොකට් එක යවපු ලැබ් එක බලන්න. එතැන ආයෝජනයක් වෙලාද නැද්ද කියලා බලන්න පුළුවන්. ඒ සැටලයිට් එක යවපු එකෙන් එන ආදායම ඒ ආයතනයෙන් අහන්න පුළුවන්’

c news

More from GossipMore posts in Gossip »