පසුගිය දෙසැම්බර් 31 වැනිදාට වයස අවුරුදු 60 සම්පූර්ණ වීම හේතුවෙන් විශ්රාම ගැනීමට සිදු පොලිස් දෙපාර්තමේන්තුවේ හිටපු ඉහළ නිලධාරියෙක් තම නිවසේ තිබූ දේව ප්රතිමා ආදිය පොළොවේ ගසා කඩා බිඳ දමා ඇති බව වාර්තාවේ.
තමන්ට සේවා දිගුවක් ලබා ගැනීමටත් ඒ සමගම උසස් වීමක් ලබා ගැනීමටත් බලාපොරොත්තුවෙන් ඔහු මාස ගණනාවක සිට නිවසේ දේවාලයක් ඉදි කර ඊට පූජා පවත්වා තිබේ.
නමුත් බලාපොරොත්තුව කඩ වෙමින් දෙසැම්බර් 31 වනදා ඔහු විශ්රාම යාමට සිදු වීමත් සමග කෝපයට පත් ඔහු තම නිවසේ තිබූ දේවාලයත් දේව පිළිම ආදියත් කඩා බිඳ දමා ඇති බව වාර්තා වෙයි.
-LankaCnews






