ගම්පහ පුද්ගලික සමාගමක සේවය කරන රූමත් තරුණියක් නවාතැන්ගෙන සිටි නිවසේදීම තරුණයෙකු විසින් දූෂණය කිරීමේ පුවතක් වාර්තා වේ.
මෙම තරුණයා ඇයගේ දෙමාපියන් විසින් මංගල දැන්වීමක් පළකර හදුනාගත් අයෙක් වේ.
කඩවසම් තරුණයෙකු වන මෙම පුද්ගලයා ඇය විවාහ වීමට කැමැත්ත පළ කර ඇති අතර, තරුණිය කිසිදු පුද්ගලයෙකු විවාහවීමට කැමැත්තක් නොදක්වන බව ඇගේ දෙමාපියන් හොදින් දන්නා කාරණයකි.
නමුත් දෙමාපියන්ගේ බලකිරීම මත ඇය නිවසට පැමිණෙන මනාලයින් මූනිච්චාවට පමණක් බලා පසුව ඊට අකමැත්ත පළකරයි .
එලෙස සිදුකර සති තුනක් පමණක ගතවද්දි මෙම සිදුවීම සිදුවේ.
දෙමාපියන්ගෙන් නිතර විවාහවීම කරන බලපෑම නිසා තමන්ට නිදහස අවශ්‍ය බව පවසා තනිවම ඇය ජීවත්වීමට පුරුදු ව තිබේ.
ගම්පහ ප්‍රදේශයේ බද්දට ගත් නිවසක තනිවම වාසය කළ මෙම තරුණිය සිද්ධිය වූ දිනයේ රාත්‍රී සිය සේවා මුරය නිමවා සමාගමට අයත් වාහනයකින් නිවසට පැමිණීමෙන් පසු ජංගම ආහාර සපයන සේවාවකට ඇමතුම්දී රාත්‍රී ආහාර වේල ඇණවුම් කර ගෙන්වා ගෙන තිබේ.
ඉන් පසු යහළුවන් සමග දුරකථන ඇමතුම් කිහිපයකට සම්බන්ධව සිටි බව කියන ඇය අනතුරුව ආහාර ලබාගෙන රූපවාහිනී වැඩසටහනක්ද නරඹා රාත්‍රී 12 ට පමණ නින්දට ගොස් තිබේ.
ඉන්පසු නිදන කාමරයේ සිටියදී එක්වරම කාමරයට ආ පුද්ගලයෙකු නිසා ඇය තැතිගෙන තිබේ.‘කෑ ගැහන්න එපා මම… මම… ඔයා කොහොමද මෙහෙට ආවේ.. අනික ඔයා කොහොමද ඇතුළට ආවේ.. ඒවා වැඩක් නෑ.. මට ඔයා ඔනේ… පිස්සු ද ඔයාට.. මොන විකාරයක් ද‘ කියමින් පැමිණි පුද්ගලයා කාමරයේ දොරගුළුද දමා ඇයව සිරකරගෙන ඇත.
ඔහු ප්‍රථමයෙන් තමන් විවාහ කර ගන්නා ලෙසට ඉල්ලා තිබේ. ඇය පවසා ඇත්තේ තමන්ට පිරිමින් පිළිබදව කිසිදු අදහසක් නොමැති බවයි.
කෝපයට පත් වූ පුද්ගලයා ඇයව බියවද්දා විවාහය කෙසේ වෙතත් තමන්ට ඇය මේ මොහොතේම අවශ්‍ය බව පවසා තිබේ.
ආයුධයක් පෙන්වා තරුණිය බියගැන් වූ තරුණයා ඇය ඔහුගේ සමීපයට නෙ ස්පර්ශ කරන්නට පටන්ගෙන තිබේ. කිසියම් අනතුරක් සිදුවේය යන බිය ඇතිවූ නිසා ඇය ඔහුට අවනතව තිබේ.
එම වෙලාවේ එම පුද්ගලයා ඇයව දූෂණය කර තිබෙන අතර යන්නට හිතක් නැතිව මෙන් කාමරයේ ඇය සමග නිදාගෙන තිබේ. අනතුරුව තවත් අවස්ථා කිහිපයකදීම ඇයව දූෂණය කර ඇත.
මේ අවස්ථාවේ ස්ථානොචිත ප්‍රඥාවෙන් උපායක් යෙදූ තරුණිය ඔහුට කියා ඇත්තේ ‘බලන්න ඔයා මගේ ඇඟ ඔක්කොම කිලිටි කරලා..හෝදගන්නත් ඕන..මට වැසිකිලි යන්න ඕනකමකුත් තියනවා.. පොඞ්ඩක් මං ගිහින් එන්නද’ ලෙසිනි.
තරුණිය නිදිහනෙන් නැගිට යන අවස්ථාවේ ඇගේ අත අල්ලා තරුණයා පවසා ඇත්තේ ‘මොන දේ වුනත් මම ඔයාව කසාද බදිනවා. බය වෙන්න එපා. ලෙසිනි.
පසුව ඇය ඔහුගෙන් මිදී ඉවත්ව යද්දී ඇගේ ජංගම දුරකථනය රාත්‍රී ඇඳුම් සමග දවටාගෙන යන්නට උපායශීලී වී තිබේ.
පසුව වැසිකිලියට ගිය ඇය දුරකථනයෙන් මව්පියන්ට අමතා ඇත්තේ රහසින්ය.
‘අනේ අම්මේ.. අනේ තාත්තේ බලන්නකෝ එදා මාව බලන්න ආපු කොල්ලා අද ගෙදරට ඇවිත් මගේ ජීවිතේම ඉවර කළා. ‘ යයි මේ ගැන දෙමාපියන් වෙත ඇය පවසා තිබේ.
ඇගේ පියා මව පවසා ඇත්තේ ‘ඔයා කොල්ලා කොච්චර පස්සෙන් ආවද බදිමු බදිමු. ගෙදරට කොච්චර ආවද ෆැමිලි එක පිටින්. දැන් ඉතිං ඔය කොරගත්තේ. දැන් උඹ කැමති වුනත් නැති වුනත් ඒකාවම තමයි උඹටත් බදින්න වෙන්නේ.”
දෙමාපියන් සමග කෝපයට පත් තරුණිය පොලීසිය අමතා ‘මේහ්..මගේ ගෙදර හොරෙක් ඇවිත් ඉන්නවා. දැන්ම ආවොත් අල්ලගන්න පුළුවන්‘ යයි පැවසීමත් සමග රාත්‍රී පොලිස් ජංගම වැටළීම් ඒකකය මිනිත්තු කිහිපයක් ඇතුළත එම නිවසට පැමිණ තිබේ.
කෙසේ වෙතත් දූෂක පුද්ගලයා තරුණියගේ ඇදුම් සියල්ලම ඇගේ නිවසේ පිටුපස දමා විසිකර ගොස් තිබේ.
එය නොදැනුවත් තරුණිය පොලීසිය එන විට රාත්‍රී ඇදුමින්ම සැරසී ඉතා ලැජ්ජාවෙන් තමන්ට වූ සිදුවීම පවසා තිබේ.
එවිට නිලධාරීන් “මිස් දැන් අපි මොකක්ද ඔයාට කරන්න අවශ්‍ය උදව්ව. ඔයාට මෙතන ආරක්ෂාව නෑ. ඉස්සෙල්ලාම මව්පියන් ළගට යන්න අද කාලේ හොරු ස්ත්‍රී දූෂකයෝ වැඩි වෙලා”
කෙසේ වෙතත් පසුදිනම ඇගේ මව්පියන්ගේ නිවසට පැමිණ තරුණයා සමාව අයද ඔහුට ඔවුන්ගේ දියණිය අවශ්‍ය බව පවසා තිබේ.
අනතුරුව තරුණයා පොලීසියට ද ගොස් සිදුවූ පවසා තමන්ට ඇය විවාහ වීමට අවශ්‍ය බව පවසා ඇති අතර, තරුණිය අකමැති වුවහොත් අවශ්‍ය ඔ්නෑම දඩුවමක් විදීමට කැමති බව පිළිගෙන තිබේ.
අවසානයේ තරුණිය මව්පියන්ගේ වචනයට ගරු කරමින් තරුණයා විවාහ වී තිබේ .






