Press "Enter" to skip to content

“බබා අපි කොත්තු කාලා එමුද ” පෙම්වතාට 17 යි..පෙම්වතියට 14 යි.. පියාගෙන් ලක්ෂ තුනකුත් උස්සා පාදුක්කේ පෙම් යුවළක් කොත්තු කන්න ගාල්ලට ඇවිත්

සිය පියාගෙන් රුපියල් ලක්ෂ තුනකට වඩා වැඩි මුදලක් සොරකම් කොට ගාල්ල නගරයට පැමිණි බාල වයස්කාර පෙම් යුවළක් පිළිබඳව වාර්තා වෙනවා.

ඔවුන් දෙදෙනා පාදුක්ක ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 17ක් සහ 14ක් වන අය බවත් ,ගාල්ල බස් නැවතුම්පොළ ආසන්නයේ සිටියදී මුර සංචාරයේ යෙදුනු පොලිස් නිලධාරීන්ට සැක සිතී ඔවුන්ගෙන් ප්‍රශ්න කල බවත් දැනගන්නට ලැබෙනවා.

එහිදී හෙළිව ඇත්තේ කොත්තු රොටී කෑමට ආසාවක් ඇතිවී බාල වයස්කාර පෙම්වතිය සමඟ මෙලෙස ගාල්ලට පැමිණ ඇති බවයි.

More from GossipMore posts in Gossip »