Press "Enter" to skip to content

මිස් මට බෑ.. ලැජ්ජ නැති වැඩ කරන්න.. උඹට බැරි නම් මෙන්න.. මාතර හෝටල් කාමරයක් තුළ තරුණියන් පිරිසක් කළ යෝජනාවක් ප්‍රතික්ෂේප කළ වේටර්ට පහරදීලා… පරිප්පු දීසියත් ඔළුවටම වක්කරලා….

හෝටලයක නවාතැන් ගෙන සිටි තරුණියක් විසින් එම හෝටලයේ වේටර් වරයෙකුට පහර දුන් පුවතක් වාර්තා වෙනවා.

මාතර ප්‍රදේශයේ පදිංචි එම තරුණිය සහ මිතුරියන් පිරිසක් එදින හෝටලයේ රැඳී සිට ඇති අතර අදල තරුණිය විසින් ටික්ටොක් වීඩියෝවක් පටිගත කරමින් සිට තිබෙනවා.

එම අවස්ථාවේදී එතනින් ගිය හෝටලයේ වේටර්වරයෙකුට ඇය කතා කොට නර්තනයක යෙදෙන ලෙස ඉල්ලා තිබෙනවා.

එහෙත් ඔහු එය ප්‍රතික්ෂේප කොට ඇති අතර එම නිසා කෝප වි ඇති තරුණිය , වේටර්වරයාට පහර දීමට උත්සාහ කොට ඇති අතර ඔහුගේ අතේ තිබූ පරිප්පු දීසිය ඔහුගේ මුහුණේ හලා තිබෙනවා.

කෙසේ වෙතත් මෙම ආරවුල වැඩි දුර යන්නට නොදී සමථයකට පත්ව තිබෙනවා.

සී සී ටී වී දර්ශන මෙතනින්…

More from GossipMore posts in Gossip »