Press "Enter" to skip to content

ප‍්‍රසිද්ද දූවරුන්ගේ තවත් වීඩියෝවක් එලියට.. මගේ ළමයින්ට අත තිබ්බොත් මට එකෙක්ව මරන්න වුනත් පුළුවන්…කීර්තියට හානියක් කියා සුජීවා පොලිසි යයි.. සුජීවාගේ සිදුවීමට මුහුණ දුන් තරුණයා කතාකරයි…

ගායන ශිල්පිණී කේ සුජීවා මහත්මිය තමන්ගේ කීර්තී නාමයට හානි වන ලෙස වීඩියෝවක් මුදාහැර ඇතැයි පරිගණක අපරාධ විමර්ශන ඒකකයටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණිලි කර තිබේ.

දෙසැම්බර් 31වැනි දා ගාලු මුවදොර පැවති සංගීත ප්‍රසංගයේ ගීත ගැයීමට යන අවස්ථාවක දී ඇති වූ රිය අනතුරකදී සම්බන්ධයෙන් අදාළ වීඩියෝ අන්තර්ජාලයට මුදා හැර තිබේ.

එනම් පසුගියදා ඇය හා දියණියන් සංගීත ප්‍රසංගයක ගී ගැයීමට යන අවස්ථාවක දී ඇතිවූ රිය අනතුර සම්බන්ධයෙන් එම වීඩියෝව අන්තර්ජාලයට මුදාහැර මුදා හැර තිබෙන බවයි ඇය සදහන් කරන්නේ.

ඇය එහිදී, මත්පැන් පානය කර ඇතැයි චෝදනා එල්ල වීම ගැන ඇය සඳහන් කරන්නේ තමන් කිසි දිනෙක මත්පැන් බී නැති බවත් බොන්නේද නැති බවත්ය.

‘‘මම කවදාවත් මත්පැන් බීලා නැහැ, බොන්නෙත් නැහැ. මම බීලා හිටියා නම් පොලිසියෙන් චෙක් කරලා අත්අඩංගුවට ගන්නවනේ. මම දරුවො දෙන්නත් හදාගෙන තනියම ඉන්න එකේ තරහට තමයි ​මේ සියලු දේවල් කරන්නේ’’

එම චෝදනාවට ඇය එලෙස පවසයි. එතැන වූ සිදුවීමේ සම්පූර්ණ වීඩියෝව කවුරුත් දාන්නෙ නැහැ. මාව වීඩියෝ කරනකොට මම එතැන සිටි පොලිස් නිලධාරියාට කිව්වා මම ප්‍රසිද්ධ කෙනෙක්, මාව වීඩියෝ කරලා මෙයාලා මොනවා කරයිද දන්නෙ නැහැ කියලා. ඒ ටික නැතුව මම ප්‍රසිද්ධයි කියන එක විතරක් දානවා. පොලිසියෙන් මට ඒ වෙලාවෙ කිසිදු සහායක් ලැබුණේ නැහැ.’’

අනතුර සිදුවූ අවස්ථාවේ පටිගත කරන ලද තවත් වීඩියෝවක් අන්තර්ජාලයට එක් කර ඇත.

https://youtu.be/Jr-j2puD588
More from GossipMore posts in Gossip »