Press "Enter" to skip to content

මධුසමය දා මනාලිය මනමාලයාගෙන් කළ අදහාගන්න බැරි ඉල්ලීම

දෙන්නෙක් කසාද බදිනවා කියන්නෙ ජීවිතේ ලස්සනම දවසනේ’
හැබැයි”
ඒ විදිහට එක දවසකින් හිතාගන්නවත් බැරි විදිහට කැඩිච්ච කසාද නම් ඕනෑ තරම්”’

හැබැයි ඒ විදිහට කැඩෙන මඟු‍ල් පිටිපස්සෙ පිස්සු හැදෙන කතන්දරත් බොහෝමයක් තියෙනවා’

මේකත් අගනුවරින් ඇහුණු ඒ විදිහේ ‘පිස්සු හැදෙන කතාවක්‘ තමයි’

”‍මට ඒ කෙල්ලව හම්බුණේ විවාහ යෝජනාවකින්’ වැඩිය ආශ්‍රය කරන්න ලැබුණේ නෑ’ හැබැයි කෙල්ල අකැමැත්තක් පෙන්නුවෙත් නෑ’ ඒ කෙල්ල මාරම ලස්සනයි’ හරියට හින්දි නිළියක් වගේ’ මේ හැමදේම සිද්ධ වුණේ හනිමූන් එක දවසේ’ හනිමූන් එක කියන්නෙ පට්ටම දවසනේ’ විශ්වාස කරන්න” මේකි ඉකි ගගහා අඬනවා’ නවත්තන්නෙම නෑ’ අන්තිමට මම ඇහුවා මොකද්ද මෙහෙම අඬන්න හේතුව කියලා”’ දන්නවද එයා කිව්ව කතාව””‍

”‍එයා ආස කෙල්ලන්ටලූ’ ඒ කියන්නෙ එයා ලෙස්බියන්’ අම්මලාගේ බලේට මට කැමති වුණාලූ’ එයා ආදරේ කරන්නෙ කෙල්ලෙකුටලූ’ මොකද්ද නමකුත් කිව්වා’ මම දැන් අන්දුන් කුන්දුන්’ මේක මහා පිස්සු හැදෙන කතාවක්නේ’ මළ පැනලා බැන්නත් එක්ක මම’ මේකි ඇඬුවා එළිවෙනකන්’ මොනවත් කරන්න එපා” මේ ඇඟ අයිති ඒ කෙල්ලට කිය කියා වැළපුණා’ ”’ප්ලීස් අයියේ ! මම වඳින්නම්””! මට සමාවෙන්න”” මට එයාව ගෙනත් දෙන්න”’! කිය කියා අඬනවා’ පස්සෙ ඉතින් මට අනුකම්පා හිතුණා””‍

”‍පස්සෙ කසාදෙ කටු ගාන්න වුණා මට’ ඒ කෙල්ල වැඩි කල් මා එක්ක හිටියේ නෑ’ මා එක්ක නිදාගන්නවා තියා අහළකට ආවේ නෑ’ ඒකි ලෙස්බියන් වුණත් ඒ ආදරේට මාර විදිහට කැපවුණා’ මම එච්චරයි දන්නෙ’ අන්තිමට උන් දෙන්නා රට ගියා කියලා ආරංචි වුණා’ මට ඉතින් ලැජ්ජාවයි දුකයි ඉතිරි වුණා’ දුක කොච්චර වුණත් මොනා කරන්නද ? මේ තමයි ලැබීම”’ මට සතුටුයි ඒ දෙන්නව එකතු කරන්න ලැබුණට”’”‍

More from GossipMore posts in Gossip »