Press "Enter" to skip to content

පෙට්ට්‍රල් ඩීසල් මිල අඩු කිරීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක්…

පෙට්ට්‍රල් ඩීසල් රුපියල් l00 අඩු කළ හැකි බවත් භුමිතෙල් 165 දක්වා අඩු කළ හැකි බවත් මන්ත්‍රී ආනන්ද පාලිත මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ පසුගියදා හොරණ ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින්.

එමෙන්ම විදුලි බිල වැඩි කිරීම සම්බන්ධව සහ QR ක්‍රමවේද ඉවත් කළ යුතු බවත්, ශ්‍රී ලංකාව තුළ sola power භාවිතය ගැනත් වැඩිදුර අදහස් දැක්වූයේ මෙලෙසින්,

https://youtu.be/KDITmODj_9s
More from GossipMore posts in Gossip »