Press "Enter" to skip to content

පපුව පසාරු කරන් යන්න තියපු වෙඩි වරුසාව… හංවැල්ලේ වෙඩි වරුසාවේ සම්පූර්ණ වීඩියෝ දර්ශන එළියට… සංවේදී අය නැරඹීමෙන් වළකින්න…

හංවැල්ල හරස් පාර ආපන ආපනශාලාවක හිමිකරුවකුට නාඳුනන පුද්ගලයන් දෙදෙනකු සිදු කළ වෙඩි තැබීමකින් එම පුද්ගලයා මියගොස් ඇතැයි හංවැල්ල පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 46ක පුද්ගලයෙකි.

යතුරු පැදියකින් ආ දෙදෙනකු ආපන ශාලාව තුළදීම මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර බරපතල තුවාල සහිතව ඔහු පාදුක්ක රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

පිස්තෝල ගිනි අවිකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිසිය කියයි.

හංවැල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

සංවේදී දර්ශන මෙතනින්….

More from GossipMore posts in Gossip »