ශිෂ්‍යත්වයට නැකත්
2022 දෙසැම්බර් 18 ඉරිදා උදේ 6.15ට
ගිතෙල් පහනක් දල්වා පන්සිල් සමාදන්ව සිල්වත්ව ආනන්ද මහ රහතන් වහන්සේ හා සැරියුත් මහ රහතන් වහන්සේ අරමුණු කර වන්දනා කර ඊශ්වර දෙවියන්ට, විෂ්ණු දෙවියන්ට, දැඩිමුණ්ඩ දෙවියන්, පත්තිනි මෑණියන්ට, ලක්ෂ්මි මෑණියන්ට, සුමන සමන් දෙවියන්ට, ගම්බාර දෙවියන්, ගණ දෙවියන්ට හා සරස්වතී මෑණියන්ට පිං අනුමෝදන් කර දකුණු දිශාව බලා පිටත්වීම ඉතා යහපත්ය.
2022 දෙසැම්බර් 18 ඉරිදා උදේ 6.55ට
ගිතෙල් පහනක් දල්වා පන්සිල් සමාදන්ව සිල්වත්ව ආනන්ද මහ රහතන් වහන්සේ හා සැරියුත් මහ රහතන් වහන්සේ අරමුණු කර වන්දනා කර කතරගම දෙවියන්, විෂ්ණු දෙවියන්ට, පත්තිනි මෑණියන්ට, ගම්බාර දෙවියන්ට, ගණ දෙවියන්ට හා සරස්වතී මෑණියන්ට පින් අනුමෝදන් කර දකුණු දිශෘව බලා පිටත්වීම මැනවී.
2022 දෙසැම්බර් 18 ඉරිදා උදේ 7.15ට
ගිතෙල් පහනක් දල්වා පන්සිල් සමාදන්ව සිල්වත්ව ආනන්ද මහ රහතන් වහන්සේ හා සැරියුත් මහ රහතන් වහන්සේ අරමුණු කර වන්දනා කර ඊශ්වර දෙවියන්ට, විෂ්ණු දෙවියන්ට, දැඩිමුණ්ඩ දෙවියන්, පත්තිනි මෑණියන්ට, ලක්ෂ්මි මෑණියන්ට, සුමන සමන් දෙවියන්ට, ගම්බාර දෙවියන්, ගණ දෙවියන්ට හා සරස්වතී මෑණියන්ට පිං අනුමෝදන් කර දකුණු දිශාව බලා පිටත්වීම මැනවි.
2022 දෙසැම්බර් 18 ඉරිදා උදේ 7.51ට
ගිතෙල් පහනක් දල්වා පන්සිල් සමාදන්ව සිල්වත්ව ගණ දෙවියන්ට පිං අනුමෝදන් කර දකුණු දිශාව බලා පිටත්වන්න.
2022 දෙසැම්බර් 18 ඉරිදා උදේ 8.15ට
ගිතෙල් පහනක් දල්වා පන්සිල් සමාදන්ව සිල්වත්ව ගම්බාර දෙවියන්ට පිං අනුමෝදන් කර දකුණු දිශාව බලා පිටත්වන්න.






