Press "Enter" to skip to content

උසස් පෙළ ලියූ 18 හැවිරිදි සිසුවිය 43න් හැවිරිදි තිදරු පියා සමඟ පැන යයි – දෙදෙනා එකතුවී අසභ්‍ය දර්ශන විඩියොත් කරලා

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි 18 හැවිරිදි සිය දියණිය නිවසින් අතුරුදන්ව ඇති බවට වතු කම්කරු යුවළක් රක්වාන පොලිසියට පැමිණිලි කර තිබේ.

පසුව පොලිසිය විසින් සොයා බැලීමේදී ඇය 43 හැවිරිදි විවාහක තිදරු පියෙකු සමඟ පැන ගොස් ඇතැයි හෙළිව තිබේ.

ඔවුන් දෙදෙනා පොලිසියට කැඳවා කරන ලද විමර්ශනයේ දී තරුණිය පවසා තිබෙන්නේ තමන් අදාළ පුද්ගලයා සමඟ කැමැත්තෙන් ගිය බවයි.

එම පුද්ගලයාගේ දුරකථනය පරීක්ෂා කිරීමේදී ඔවුන් දෙදෙනා ලිංගිකව හැසිරෙන ආකාරය වීඩියෝගත කළ දර්ශන තිබී හමුව ඇත.

අසභ්‍ය දර්ශන පටිගත කර තිබීම නිසා ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

More from GossipMore posts in Gossip »