කොල්ලුපිටියේදී සිදුවූ රිය අනතුරකින් පසු මෝටර් රථයේ සිටි කාන්තාවට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා තිබෙනවා.
අදාළ සැකකාරිය ගැන තොරතුරක් දන්නේ නම් කොළඹ දකුණ සහකාර පොලිස් අධිකාරී 0718 59 15 78 හෝ කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති 0718 59 15 79 වෙත දැනුම්දෙන ලෙසයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.






