පෙරාදෙණිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකගේ සිරුර සිය නිවසේ එල්ලෙමින් තිබියදී සොයාගත් බව කඩුගන්නාව පොලිසිය කියයි.
කඩුගන්නාවේ පදිංචි එම වෛද්‍යවරිය පේරාදෙණිය රෝහලේ බාහිර අංශයේ ප්‍රතිකාර කටයුතුවල නිරතව සිට ඇතැයි ද පොලිසිය කියයි.
කිසියම් අපරාදයක් ද නැතිනම් ඝාතනයක් ද යන්න ගැන පොලිසිය පරික්ෂන මෙහෙයවයි.
-lankadeepa






