Press "Enter" to skip to content

අනේ දෙවියනේ මේ මොනවද කරගත්තේ…. ‌වෛද්‍යවරියගේ සිරුර නිවසේ වහලයේ එල්ලෙයි….

පෙරාදෙණිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකගේ සිරුර සිය නිවසේ එල්ලෙමින් තිබියදී සොයාගත් බව කඩුගන්නාව පොලිසිය කියයි.

දර්ශන මෙතනින්

කඩුගන්නාවේ පදිංචි එම වෛද්‍යවරිය පේරාදෙණිය රෝහලේ බාහිර අංශයේ ප්‍රතිකාර කටයුතුවල නිරතව සිට ඇතැයි ද පොලිසිය කියයි.

කිසියම් අපරාදයක් ද නැතිනම් ඝාතනයක් ද යන්න ගැන පොලිසිය පරික්ෂන මෙහෙයවයි.

-lankadeepa

More from GossipMore posts in Gossip »