මදුමාධව අරවින්ද කියන්නේ නිතරම සමාජ මාධ්‍යවල විවිධ ආන්දෝලනාත්මක කතා පළ කරන කලා ශිල්පියෙක් බව ඔබ දන්නවා ඇති.
මදුමාධව පසුගියදා බසයේ සිදුවුණු අපූරු සිදුවීමක් ඡායාරූප ගත කර තිබුණා.
ඒ ගැන විනෝදාත්මක පැදි සටහනක් ලියා තමන්ගේ ෆේස්බුක් ගිණුමේ පළ කරන්න මදුමාධව අමතක කළේ නැහැ.
පහත දැක්වෙන්නේ ඒ ඡායාරූපය සහ සටහනයි.
“තම බිරිද රකින ඇක්ශන්
මේවනෙ යකෝ කැප්ශන්
ජන්ශන් එකෙන් බසයට නැගි කලු බන්ඩා
ඇක්ශන් එකෙන් බන්ඩා ජැක්සන් වෙන්ඩා
කැප්ශන් මේව බොල සම්මානම දෙන්ඩා
ජැක්සන් නෙවෙයි අම්මප මූ ඇන කොන්ඩා
මදු මාදව ජැක්වින්ද…
බනින්න එපා මේ මිනිහට, මූ මිනිහෙක් වෙන්න බෑ…. මූ දෙවියෙක්. මෙච්චර හිස් බස් එකේ, ජීවමාන උන…..
ඒ කියන්නේ සෙනග හිටියනම් අවුලක් නෑද…”







